දඩයම් බල්ලා
17 වැනි සියවසේ බැස්කර්විල් මන්දිරයේ විසූ හියුගෝ නමැති වංශාධිපතිවරයා දුෂ්ඨ ගති පැවතුම් ඇත්තෙක් විය. බැස්කර්විල් පරපුරේ ශාපයට මූලික වූයේ ඔහු ය.
Sherlock Holmes
ඒ අපූරු මග
“ඒ අපූරු මග” – “හකුරු කන්නත් නායකයෙක් ඕනෑ” යනුවෙන් පැරණි ගැමියන් අතර පැවැති කියමනක් ඇත. “දක්ෂතාවය නම් නොවැටී සිටීම නොව, වැටෙන වැටෙන වාරයට වඩ වඩාත් ධෛර්යයෙන් යුතුව නැඟී සිටීමය”
රොබින් ෂර්මාගේ
ජීවිතයට පාඩම් සියයක්
ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය, බරපතළ ලෙස ප්‍රායෝගිකය
රොබින් ෂර්මාගේ
බෞද්ධයාගේ අත්පොත
සත්‍යය ඔබ ළඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය. එහෙත් එය අසීරුය.. වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය. තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මඟ කියාදීම පමණකි එය සොයා ගත යුත්තේ ඔබමය.
බෞද්ධ පොත්
Featured Releases
About us
"පොත් කියවමු ස්වභාදහමට ආදරය කරමු"
අද වෙද්දි අපේ රටේ දරු දැරියන්, තරුණ පිරිස මෙන්ම වැඩිහිටියන් සුළුතරයක් හැරුණාම බහුතරයක් දෙනා පොත පත කියවීමට වැඩි උනන්දුවක් නැති බව ඔබ අප සැමදෙනාම දන්නා කාරණයක් .ඉතින් ස්වභාදහමට ආදරය කරන, යහපත් මානුෂීය ගුණාංගවලින් පරිපූර්ණ මිනිසුන් පිරිසක් බිහි වෙන්නට නම් මේ පොත පත කියවීම මිනිසුන් හැටියට අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. "Jama Book Shop" අපගේ අරමුණ ස්වභාදහමට ආදරය කරන, පොත පත කියවන, දැනුමෙන් පිරිපුණ් , යහපත් මිනිසුන් පිරිසක් ලොවට දායාද කිරීමයි. ඉතින් ඔබත් එකතු වන්න කියවීමේ කලාවේ අතික්‍රමණයට.
ආදම්ගේ පාරාදීසය
යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය “CEYLON – THE PARADISE OF ADAM” ය.
එම සමකාලීනව මෙරට ජන සමාජයේ ඇදහිලි , විශ්වාස , චර්යා රටා , ජන ජීවිතය මෙන්ම එදා මෙන්ම අදත් වෙනසක් නොමැතිව දැකිය හැකි සිංහලයන්ගේ නොපනත්කම් ගැන කැරොලයින් කෝනර් එම කෘතියෙන් මනාව විස්තර කරයි.
කුමාර සිරිවර්ධන මහතා විසින් සිදුකළ එම කෘතියේ සිංහල පරිවර්තනය “සිලෝන් – ආදම්ගේ පාරාදීසය”