පුරාණ රහස් තෙල් බෙහෙත් පොතේ අන්තර්ගත කරුණු
පිටු 136කින් යුක්ත සබරගමුවෙන් ලැබුණු පුරාණ පුස්කොළ පොතක් ඇසුරින් සම්පාදින බෙහෙත් තෙල් වට්ටෝරු සකසන ආකාරය හා රෝග සඳහා භාවිතයට ගැනීම පිළිබඳ තොරතුරු මෙන්ම යක්ෂ, ප්‍රේත, අමුනුෂ්‍ය දෝෂ, අනවින කොඩිවින වලින් අරක්ෂාවීමට භාවිතා කර හැකි බලගතු තෙල් බෙහෙත් වට්ටෝරු 118ක් පුරාණ රහස් තෙල් බෙහෙත් පොතේ ඇතුළත් කොට තිබේ.
01.බ්‍රහ්ම සරස්වතී තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- ක්‍රමය
- කල්කයට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය
- තෙල සිඳුවන ක්‍රමය
- තෙල පාවිච්චි කරන ක්‍රමය
- තෛලයේ විශේෂ ගුණ
02.චන්ද්‍ර සරස්වතී තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- ගෙය පිරිසිදු කරන මන්ත්‍රය
- ක්‍රමය
- පේකරන මන්ත්‍රය
- බෙහෙත් කොටන මන්ත්‍රය
- ලිප බඳින මන්ත්‍රය
- කල්කයට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය
- තෙල් වැළදීමේදී සිහිකරන මන්ත්‍රය
- මින් ඇතිවෙන ගුණ
- විශේෂ සටහන
03.අග්නි සරස්වතී තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳුවන ක්‍රමය
- තෙල වළඳන ක්‍රමය හා එහි ඇති ශ්‍රේෂ්ඨ ගුණ
04.මහා සරස්වතී තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳීමට පෙර සිදු කරන වත්පිළිවෙත්
- කල්කයට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය
- තෙල සිඳුවන ක්‍රමය
- තෙල පාවිච්චි කරන ක්‍රමය
- තෛලයේ විශේෂ ගුණ
05.සරස්වතී තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- යුස සිඳුවන ක්‍රමය
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳුවන ක්‍රමය
- තෙල ආරක්ෂාවට
- තෙල වළඳන ක්‍රමය හා එහි ඇති ශ්‍රේෂ්ඨ ගුණ
06.ශ්‍රී වර්ධන තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳුවන ක්‍රමය ,පාවිච්චි කරන පිළිවෙල සහ එහි ගුණ
07.ධාරණ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- ජප කරන මන්ත්‍රය
- පාවිච්චිය හා එහි ගුණ
08.දිව්‍ය රාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳිනා ක්‍රමය
- පාවිච්චිය හා එහි ගුණ
09.යම දේව රාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳිම හා පාවිච්චිය
- එහි ගුණ
10.යක්ෂ දුවිලි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු, තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කවියෙන් සඳහන්වී ඇත.
11.මහා උම්මත්ත තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු, කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කවියෙන් සඳහන්ය.
12.සර්ව විෂාදි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු, කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කවියෙන් සඳහන්ය.
13.මහා සන්නි රාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු, තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කවියෙන් සඳහන්වී ඇත.
14.සන්නි මාන්දම් තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳිම හා පාවිච්චිය
- එහි ගුණ
15.සන්නි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳුවන ක්‍රමය
- පාවිච්චිය හා එහි ගුණ
16.සන්නි අවබාහු තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳුවන ක්‍රමය
- පාවිච්චිය කරන ආකාරය
- තෛලයේ විශේෂ ගුණ
17.සන්නි බස්ම තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳුවන ක්‍රමය
- පාවිච්චිය කරන ආකාරය
- තෛලයේ විශේෂ ගුණ
18.ත්‍රයොදශ සන්නි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කවියෙන් සඳහන්වේ.
19.සන්නි අන්ද්‍රාදි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කවියෙන් සඳහන්ය.
20.හිමගිරි රාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- ක්‍රමය
- තෙල සිඳිනා ක්‍රමය හා එහි පදම
- පාවිච්චිය හා එහි ගුණ
21.ජාත්තදී තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳිනා ක්‍රමය
- තෛලයේ විශේෂ ගුණ
22.කංඩමාල කේශර සිංහ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳිනා ක්‍රමය හා එහි පදම
- පාවිච්චි කරන ආකාරය
- තෛලයේ විශේෂ ගුණ
23.කංඩමාල තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරු
- පාවිච්චිය හා එහි ගුණ
24.චන්දනාදී තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරු
- ක්‍රමය ,පාවිච්චිය හා එහි ගුණ
25.අසුරනන්ද තෛලය
- කෂාය සකස් කර ගැනීමට අවශ්‍ය බෙහෙත්
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරු
- ක්‍රමය ,පාවිච්චිය හා එහි ගුණ
27.කලල්යාණක තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- සරක්කුවට යොදාගන්නා බෙහෙත්
- තෙල සිඳින ආකාරය
- පාවිච්චිය හා එහි ගුණ
28.විදුරුමාන තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳිනා ක්‍රමය
- පාවිච්චිය හා එහි ගුණ
29.අනුපූට්ටු තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳිම
- පාවිච්චිය හා එහි ගුණ
30.මහා ජිවානන්ද තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳිමට භාවිතා කරන වත්පිළිවෙත්
- පාවිච්චිය හා එහි ගුණ
31.ග්‍රහණි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳිම, පාවිච්චිය හා එහි ගුණ
32.වාත මුර්තු තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳිම, පාවිච්චිය හා එහි ගුණ
33.පුරවාත මුර්තු තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චිය හා එහි ගුණ
34.අණ්ඩවායු තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
35.වාත තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චිය හා එහි ගුණ
36.වාත මේඝ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
37.වාතරෝග තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
38.කරංජක තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කවියෙන් සඳහන්වේ.
39.වායු සූත්‍ය තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
40.ගර්භ ශාන්ති තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- සරක්කුවට යොදාගන්නා බෙහෙත්
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
41.අක්ෂිපටල කාන්තාරත්න තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කවියෙන් සඳහන්වේ.
42.නයන කේත කී තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
43.අක්ෂි රෝග තෛලය
- කෂාය සකස් කර ගැනීමට අවශ්‍ය බෙහෙත්
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරු
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
44.චන්ද්‍රකාන්ති තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
45.අර්ශසාරි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
46.අරිසස් තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කවියෙන් සඳහන්වේ.
47.විජයා තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
48.උපදංශ පරංගි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
49.මාවිලඟ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
50.සිංහ රාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
51.ශ්‍රොණිත සොඵ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
52.සෝඑ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
53.රාජගුරු තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
54.වජ්රපාට තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
55.කුෂ්ට තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
56.ගෙඩි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
57.ගඩු විසාදි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
58.චින්තා මාණික්‍ය තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය සහ පදම
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
59.දිව්යාංගනාදි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු,තෙල සිඳිමට පෙර සිදුකරන වත්පිළිවෙත් මෙන්ම
තෙල සිඳින ආකාරය සහ පාවිච්චි කරන ක්‍රමය එහි ගුණ පිළිබඳ කරුණු කවියෙන් ඇතුළත්ය.
60.මුස්තාදි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් සඳහන්වේ.
61.ගංජාදී තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කරුණු කවියෙන් සඳහන්වේ.
62.සහිත තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් සඳහන්ය.
63.මහා කෝල සෙලෙස්මා තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කරුණු කවියෙන් සඳහන්වේ
64.කෝල තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් සඳහන්ය.
65.කෝල ශ්ලෙෂ්මා තෛල කෂාය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
66.සෙංගමාල තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
67.දේවතා තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
68.දේව මුර්ත්ය තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
69.දේවරාජ කුමාර තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
70.දේව කුමාර තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු ,තෙල සිඳිමට පෙර සිදු කරන වත්පිළිවෙත් සහ කල්කයට යොදාගන්නා බෙහෙත් මෙන්ම තෙල සිඳිම හා පාවිච්චිය , එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් ඇතුළත්ය
71.දේවරාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
72.දාරක තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
73.ඊශ්වර පාන තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
74.සත්ත තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
75.විසනීල තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
76.ශ්‍රීයා දේවී තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
77.ශ්රියාදේව තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
78.පස්වග වාදන් තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
79.පීනස් නශ්‍ය තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
80.මහා පීනස් තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- ක්‍රමය
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
81.පීනස් තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
82.පීනස් තෛලය (02)
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
83.පීනස් තෛලය (03)
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් සඳහන්ය.
84.මෛලඟ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , සරක්කුවට බෙහෙත් සහ තෙල සිඳිමපාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් සඳහන් කර ඇත.
85.ශීර්ෂ රෝග කපාල තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කරුණු කවියෙන් සඳහන්වේ.
86.කපාල තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- සරක්කුවට යොදාගන්නා බෙහෙත්
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
87.මහා මුභරාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
88.මුහ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- සරක්කුවට යොදාගන්නා බෙහෙත්
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
89.ශිර්ෂ රෝග ඊශ්වරී තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් සඳහන්ය.
90.කොර තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , සරක්කුවට බෙහෙත් සහ තෙල සිඳිමපාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් සඳහන් කර ඇත.
90.කුසරාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් සඳහන්ය.
91.විෂ හරණාදි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කරුණු කවියෙන් සඳහන්වේ.
92.ප්‍රමේහ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් සඳහන්ය.
93.දසවග ප්රමෙම්හෙ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
94.ප්‍රමේහ වාත මුර්තු තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
95.විෂ්ණු තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , සරක්කුවට බෙහෙත් සහ තෙල සිඳිමපාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් සඳහන් කර ඇත.
96.නාර තන්දනම් විෂ්ණු රාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු ,තෙල සිඳිමට පෙර සිදු කරන වත්පිළිවෙත් සහ තෙල සිඳිම, පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් සඳහන් කර ඇත.
97.බුද්ධරාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ආකාරය
- පදම ,පාවිච්චි කරන ක්‍රමය හා එහි ගුණ
98.තවත් බුද්ධරාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් සඳහන්ය.
99.සිද්ධාර්ථ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කරුණු කවියෙන් සඳහන්වේ.
100.බලා කෝරණ්ඩ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් ඇතුළත් වේ.
101.මහා කෝරණ්ඩ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කරුණු කවියෙන් සඳහන්ය.
102.කමලවර්ති තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් ඇතුළත් වේ.
103.ප්රාණාජීව තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිමට පෙර සිදු කරන වත්පිළිවෙත් මෙන්ම තෙල සිඳිම, පාවිච්චිය එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් ඇතුළත් වේ.
104.රත තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කරුණු කවියෙන් සඳහන්ය.
105.ලේ රත තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කරුණු කවියෙන් සඳහන්ය.
105.ලේ රත තෛලය(02)
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ කරුණු කවියෙන් සඳහන්ය.
106.උල්ලෝගන් තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් අතුළත්ය.
107.මහා සත්තවාදී තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම, පාවිච්චිය එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් ඇතුළත් වේ.
107.කරප්පන් තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් අතුළත්ය.
108.නන්දනාදි තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් අතුළත්ය.
109.පඤ්චබලා තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , කල්කයට යොදාගන්නා බෙහෙත් සහ තෙල සිඳිම, පාවිච්චිය එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් ඇතුළත් වේ.
110.යක්ෂ භූත තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු තෙල සිඳිමට පෙර සිදු කරන වත්පිළිවෙත් මෙන්ම , තෙල සිඳිම, පාවිච්චිය එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් ඇතුළත් වේ.
111.මහා යක්ෂ භූත තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- කල්කයට යොදාගන්නා බෙහෙත් වට්ටෝරුව
- තෙල සිඳින ක්‍රමය සහ පදම ගැනීම
- ආරක්ෂාව, අනුභාවය හා විශේෂ ගුණ
112.හෙණ රාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , සරක්කුවට බෙහෙත් සහ තෙල සිඳිමපාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් සඳහන් කර ඇත.
113.මහා හෙණරාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳිමට පෙර සිදුකරන වත්පිළිවෙත් සහ කල්කයට යොදාගන්නා බෙහෙත් මෙන්ම තෙල සිඳිම, පාවිච්චිය එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් ඇතුළත් වේ.
114.විනරාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් අතුළත්ය.
115 .අංගං රාජ තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු , තෙල සිඳින ආකාරය හා පාවිච්චිය මෙන්ම එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් අතුළත්ය.
116.තෙයියෝරු තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරුව
- තෙල සිඳින ක්‍රමය
- තෙයියෝරු මන්ත්‍රය
- තෙයියෝරු තෙලේ විශේෂ ගුණ
117.ජීවම සහිත ඉරුදෑපන තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු තෙල සිඳිමට පෙර සිදු කරන වත්පිළිවෙත් මෙන්ම , තෙල සිඳිම, පාවිච්චිය එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් ඇතුළත් වේ. තවද තෙල ජීවන් කරන බලගතු මන්ත්‍රයක් සඳහන් කර තිබේ.
118.රාජ තරංගනී තෛලය
- තෙල සකස් කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය වට්ටෝරු, කල්කයට යොදාගන්නා බෙහෙත්, තෙල සිඳිමට පෙර සිදු කරන වත්පිළිවෙත් මෙන්ම , තෙල සිඳිම, පාවිච්චිය එහි ගුණ පිළිබඳ තොරතුරු කවියෙන් ඇතුළත් වේ.තවද තෙලට මතුරන බලගතු මන්ත්‍රයක් සඳහන්වේ.
උපග්රන්ථ
- ස්නෙහ විධි හෙවත් තෛල සාදාගන්නා ක්‍රමය
- කල්ක යෙදීමේ විශේෂ නියමයක්
- නොවිධිමත් තෙල් සිඳීමේ විපාක
- තෙල් පදම් බැලීම
- ස්නෙහ පාක භේද
- ත්‍රිවිධ පාක යොදන විධි
- ආරක්ෂාව
- ජීවම
- අංගුලිමාල දැහැණ
- හෙණරාජය
- ද්‍රව හා ද්‍රව්‍ය මානය
Reviews
There are no reviews yet.