පැරණි ගුලි කල්ක පොතේ අන්තර්ගත කරුණු
පාරම්පරික වෛද්‍යවරියක් වූ දේවිකා ගුණසේන මහත්මිය විසින් සම්පාදිත පිටු 418කින් යුක්ත පැරණි ගුලි කල්ක පොතේ ලෙඩ රෝග බොහොමයක් සුව කර ගැනීමට පුරාණ හෙළ වෙද දුරන් පවා භාවිතා කළ ගුලි වර්ග 143ක් සහ කල්ක වර්ග 43ක් මෙන්ම එවා සකසන ආකාරය පිළිබඳ තොරතුරු රැසක් ඇතුළත් වේ.
ගුලි කාණ්ඩය
- බුද්ධරාජ ගුලිය
- බිළිඳු රාජ ගුලිය
- සීතාරාමය
- දියතාරාමය
- ශ්‍රී විෂ්ණු රාජ ගුලිය
- සුරන් විදුර ගුලිය
- බාල කුමාර ගුලිය
- බාල කුමාර ගුලිය
- වලිප්පු රාජ ගුලිය
- කුඩා වලිප්පු රාජ ගුලිය
- වලිප්පු ගුලිය
- කුඩා කුමාර ගුලිය
- මාන්දම් වජ්රකාන්ති ගුලිය
- මාන්දම් සන්නි ගුලිය
- සන්නි මාන්දම් ගුලිය
- බාල සන්නි ගුලිය
- මාන්දම් ගුලිය
- මාන්දම් විරේක ගුලිය
- ග්‍රහණි ගුලිය
- යහපත් ගුලිය
- යහපත් ගුලිය
- පුංචි ගුලිය
- පුංචි ගුලිය
- පළු ගුලිය
- ජිවානන්ද ගුලිය
- ක්රිමිරුපු ගුලිය
- කෝල කුමාර ගුලිය
- උදරනන්ද ගුලිය
- සුළු උදරනන්ද ගුලිය
- සුදු ගුලිය
- පිප්පල්‍යාදී ගුලිය
- කුමාර ජීවාංකුශ ගුලිය
- භූත තත්ත්‍ර ගුලිය
- කෝලසන්ති කුමාර ගුලිය
- උණරාජ ගුලිය
- සින්දුරාදි ගුලිය
- විෂ්ණු නාරායන ගුලිය
- විෂ්ණු කුමාර ගුලිය
- ප්රමේශ්වර ගුලිය
- සන්නි කපාල ගුලිය
- සන්නි වජ්රපහන ගුලිය
- විජේරාජ ගුලිය
- මාත්තු නමයේ ගුලිය
- මාත්තු පහේ ගුලිය
- පුංචි නිප්පාණ්ඩු ගුලිය
- කෝලරත්නාදිය
- කෝල දවුණ්ඩ ගුලිය
- මහා කෝල දවුණ්ඩය
- කෝල අෂ්ටාංග ගුලිය
- ශාන්ති රස ගුලිය
- දිවාමාන රසය
- ශ්‍රී බ්රහ්මාදිරස ගුලිය
- අර්ධනාදිරස ගුලිය
- ආනන්ද බහිරව රස ගුලිය
- සංග්රාම බහිරව රස ගුලිය
- ගන්දකාදි රස ගුලිය
- ශ්‍රී විෂ්ණු ජලසන්නි කපාලය
- තුන්දොස් සන්නිරාජ ගුලිය
- මහා ජීවක අලංකාර ගුලිය
- ජීවක අලංකාර ගුලිය
- සන්නි ගජාංකුස ගුලිය
- ජල සන්තික පාල ගුලිය
- විෂ්ණු කපාලය
- ව්යදූකපාල ගුලිය
- රත්නාදී ගුලිය
- වර්තිකාව
- මහවර්තිකාව
- උල්ලෝගම් කතුර
- කෝල කතුර ගුලිය
- කෝල විදුර ගුලිය
- ජලවිදුර ගුලිය
- සන්නි විදුර ගුලිය
- කෝල රත්නාදි ගුලිය
- කුසරත්න ගුලිය
- නවසන්නි ගුලිය
- රසානන්ද ගුලිය
- නාග පටල ගුලිය
- දේවකුමාර ගුලිය
- චින්තාමණී ගුලිය
- වාත ගුලිය
- වාතභංග ගුලිය
- රාමපාන ගුලිය
- කාලමුර්තු ගුලිය
- හෙණාරාජ ගුලිය
- ඊශ්වර ගුලිය
- ජල සන්නි ගුලිය
- ජලසන්ති ගුලිය
- අතිසාර ගුලිය
- කුමාර ගුලිය
- ක්ෂුද්රාෂ්ටක ගුලිය
- ආනන්ද වායු ගුලිය
- පිත්ත වායු ගුලිය
- රාජබු ගුලිය
- මහා චූඩාමණී ගුලිය
- ඉරසඳ චූඩාමණී ගුලිය
- මහ සෝමානන්ද ගුලිය
- සුළු සෝමානන්ද ගුලිය
- කුඩා නන්දපාන ගුලිය
- මහා නන්දපාන ගුලිය
- පිනි දියරාම ගුලිය
- භගවා චූඩාමණි ගුලිය
- ගර්භ ශාන්ති ගුලිය
- මහා බෝධිසත්ව ගුලිය
- සාම ගුලිය
- ග්‍රහණි චූර්ණය
- ග්‍රහණි වජ්රකාන්ති ගුලිය
- මාන්දම් පහන ගුලිය
- නීලාංකුශ ගුලිය
- මාන්දම් උණ ගුලිය
- සියලු මාන්දම් ගුලිය
- මාන්දම් සෝප ගුලිය
- ග්‍රහණි රාක්ෂස ගුලිය
- දේව කුසුමාදි ගුලිය
- විරේකරත්න ගුලිය
- නාගායාදි ගුලිය
- උල්වාරම් ගුලිය
- ග්රහණිමුක්ත ගුලිය
- ශ්‍රී වජ්රපාට ගුලිය
- කුමාර පද්ම ගුලිය
- කුමාර මාන්දම් ගුලිය
- අමෘතාංකුශ ගුලිය
- ග්‍රහණි රාජ ගුලිය
- කීර්ණ ක්ෂේත්‍ර කපාල ගුලිය
- ජලවාත වජ්‍රය
- සන්නි සිංහ ගුලිය
- ආඝොර ගුලිය
- කන කරත්ත ගුලිය
- මාත්තු පහ ගුලිය
- බහිරව ගුලිය
- කෝල අෂ්ටාංග ගුලිය
- කෝල සිංහ ගුලිය
- යක්ෂ ප්රාණාජීවක වෛශ්‍යා ගුලිය
- රාජා මෘතපාන ගුලිය
- රාජග්රහණි වජ්රපාට ගුලිය
- කෝල වලිප්පු රාජ ගුලිය
- කුමාර රත්න ගුලිය
- සන්නි ගුලිය
- ගර්භ ශාන්ති ගුලිය
- ජීවක අලංකාර ගුලිය
- ගුල්ම කතුර ගුලිය
- කෝල කතුර
- කුමාර ජීවාංකුශ ගුලිය
- මහා සන්නිරාජ ගුලිය
කල්ක කාණ්ඩය
- රත් හඳුන් කල්කය
- දෙසඳුන් කල්කය
- ක්රිමිරුපු කල්කය
- ක්‍රිමිරාජ කල්කය
- සීත කල්කය
- මහාසූරිය කල්කය
- බාලාදිරස කල්කය
- රස කල්කය
- දෙදුරු කල්කය
- යෂ්ටි කල්කය
- යශෝධරා කල්කය
- චන්ද්‍ර කල්කය
- කෝල රාජ කල්කය
- කෝල සන්නිරාජ කල්කය
- කෝල කුමාර කල්කය
- කෝල විනාස කල්කය
- ග්‍රහණි ජීවක කල්කය
- සිවංගුරු කල්කය
- ජීවානන්ද කල්කය
- රක්ත ග්‍රහණි කල්කය
- ක්ෂේත්‍ර කුමාර කල්කය
- විජය රාජ කල්කය
- නවරත්න කල්කය
- විජය කුමාර කල්කය
- අග්නි කුමාර කල්කය
- තුන්දොස් කල්කය
- මදුරස කල්කය
- සර්කරාදි කල්කය
- සූරිය කල්කය
- රාමශර කල්කය
- විදුරු විනරාජ කල්කය
- භූතරාම කල්කය
- චන්ද්‍ර කල්කය
- ක්ෂුද්රාෂ්ටක කල්කය
- කොහොඹ කල්කය
- කෙප්ප රාජ කල්කය
- කෝල විනාශ කල්කය
- මහ කල්කය
- සූරිය කල්ක සිරසේ
- ජීවක රාජ කල්කය
- කෝල මාන්දන් කල්කය
- වලිප්පු රිංගාදිය
- මදු වලිප්පු රාජ කල්කය
- ක්‍රිමි විරේක කල්කය
- ජීවක කල්කය
- විෂමාරණ විධි
Reviews
There are no reviews yet.