- Author නෝමන් වින්සන්ට් පිල්
- Translator දිල්හානී වික්‍රමරත්න
- Publisher සුසර ප්රකාශකනයකි
- Pages 96
ජීවිතයේ සතුටත් , ජයග්‍රහණයත් ,සාර්ථකත්වයත් අත්කරගර ගත හැකි වන්නේ තමාවම විශ්වාස කිරීම තුළින් ය.යනුවෙන් ප්‍රකට දේශකයෙකු විසින් කියන ලද එක්තරා ශ්‍රේෂ්ඨ කියමනකි. මෙම කියමන ඔබ වෙත ඉදිරිපත් කිරීමේදි නිතැතිත් මතකය දිවෙනුයේ ඒ අසහාය දේශකයා වෙතයි. ඔහු නමින් නෝමන් වින්සන්ට් පිල් ය. ලක්ශ සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණයෙහිලා න්‍යාය වෙනුවට ප්‍රායෝගික බාවිතාවන් හෙළිදරව් කරමින් ඔහු විසින් නොයෙක් දේශන ඉදිරිපත් කරන ලදී. එසේ ඉදිරිපත් කළ දේශනයන් අද වන විට ලොකයේ නොයෙක් භාෂා වලට පරිවර්තනය වෙමින් පවති. එලෙස රචනා වන Positive living day by day නම් කෘතිය ඔහුගේ විශිෂ්ට කලා නිර්මාණයකි.
ලෝකයේ කළ නොහැකි යැයි මිනිසා සිතූ බොහෝමයක් දෑ මිනිසා විසින්ම යළි යතාර්ථයක් බවට ඔප්පු කරන ලද්දේ තම ආත්ම විශ්වාසය නිසාම බව පසක් කරමින් නෝමන් වින්සන්ට් පීල් නම් අසහාය ලේඛකයා විසින් රචිත මෙම කෘතිය “අසිරිමත් සිතක් ” නමින් සිංහල භාෂාවෙන් පරිවර්තනයට ගෙන එනු ලබන්නෙ දිල්හානී වික්‍රමරත්න නම් භාෂා පරිවර්තිකාව විසිනි. අතීත පරිච්ඡේදයන් තුළින් ඔබේ ජීවිතයේ සතුටත්, සාර්ථකත්වයත් , ජයග්‍රහණයත් මගනොහැර ගන්න. ඉතින් හිතවතුනි ඔබ ඔබව ම විශ්වාස කරන්න යනුවෙන් ඔබට වටහාදෙමින් “අසිරිමත් සිතක් ” කෘතිය පාඨක හිතවත් ඔබට රසවිදින ලෙස ගෞරවාදරයෙන් මෙලෙස ඇරයුම් කර සිටිමු.
Reviews
There are no reviews yet.