- Author සැමුවෙල් ස්මයිල්
- Translator දිල්හානී වික්රමරත්න
- Publisher සුසර ප්රකාශකනයකි
- Pages 151
ප්රබාමත් පෞරුෂයක් ගොඩනගා ගැනීමෙහිලා පුද්ගලයකුට මනාව ගොඩනගාගත් චරිතයකින් ලැබෙන ශක්තිය සහ බලපෑම අතිමහත් ය.කවරෙකු වුවද පුද්ගලයකු වශයෙන් තමා පිළිබඳ හැදෑරීමක් කළ යුත්තේ , දැනුවත් වීමක් කළ යුත්තේ එබැවිනි. පුද්ගල චරිතය සහ පෞරුෂය ගොඩනැගීම පිළිබද සැමුවෙල් ස්මයිල් නම් ලේඛකයා විසින් සම්පාදිත “character “නම් කෘතිය “චරිතය සහ පෞරුෂය” නමින් සිංහල අනුවර්තනය ඔබ වෙත ගෙන එනුයේ දිල්හානී වික්රමරත්න නම් අසහාය පරිවර්තිකාව විසිනි.
සාර්ථක ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වන කවරෙකු වුවද තම පෞද්ගලික චරිතය සහ පෞරුෂයත්වය ගොඩනගා ගැනීමට උත්සාහ දැරිය යුතුය. මෙම කෘතියේන් ඔබට ලද හැකි ජීවන දෘශ්ටිය නම් එයයි. රටක ජාතියක පැවැත්ම තීරණය වනේ පුද්ගලයාගේ චරිතය සහ පෞරුෂත්වය මත ය යන කාරණාව තරයේ විශ්වාස කරමින් සදාදරණීය පාඨක හිතවත් ඔබට මෙම කෘතිය ගෞරවාදරයෙන් වැලදගන්නා ලෙස ආරාධානා කරන්නෙමු.
Reviews
There are no reviews yet.