දේශීය ඔසු පැළෑටි පොතේ අන්තර්ගත කරුණු
ලීලානන්ද රණවක විසින් සම්පාදිත පිටු 72කින් යුක්ත දේශීය ඖෂධ පැළෑටි පොතේ වෙදකමමේ දී භාවිතා වෙන දේශීය ඔසු පැළෑටි 86ක් මෙන්ම එම පැළෑටි හඳුනාගන්නා ආකාරය හා එවාගේ ගුණ, බෙහෙන් වට්ටෝරු සඳහා භාවිතයට ගන්නා ඔසු පැළවල මල්, කොළ, මුල්, ගෙඩි, පොතු පිළිබඳ වටිනා තොරතූරු රැසක් ඇතුළත් වේ.
- අන්දර
- අග මුල් නැති වැල්
- අරූ ද
- අනිත්ත
- ඇත්සොඬ (ඇත්හොඬ-ඇත්සැටිය )
- ඇට්ටමුරා
- ඉරුරාජ
- ඉහිපැත්ත
- උල්වැරණිය
- උණ
- එළ කටරොළු
- එක් පෙති පියුම්
- කළුනික
- කළු වැරණිය
- කඳුලැස්ස
- කකුළු සුං
- කීරීය
- කිරිගොප්ප
- කුඩුමිරිස්ස
- කොමොට
- කොන්තාලන්
- කොකුම්
- ගරුඬරාජ
- ගජ තිප්පිලි ( ඇත්වගපුල් )
- ගිරිමේද (ගුරැන්ද)
- ගුරුළු රාජ
- තක්කාලි
- තම්මැන්නා
- තිත්ත අඟුණ
- තිත්ත තිබ්බොටු
- තුන්පත් කුරුඳු (තුන්පත් කුරු දෙහි )
- දාරුහරිද්රා
- දිය හබරල
- දියමිත්ත ( පාටා )
- දිය කහඹිලියා
- දුම්මැල්ල (කෙම්වැල් )
- දුහුදු (ජ්යෙතිෂ්මතී )
- දූරියන්
- නැටව් ගස
- නුග
- පසඟිල්ලා
- පළොල්
- පටි ධාතු
- පකෑල
- පැණි බැවිල
- පීවරී
- පුස් වැල්
- පුවඟු
- ප්රසාරණී
- බඩකිරිල්ල
- බිංතඹුරු
- බුත්සරණ
- බූ බැවිල
- බොකල (සුදු කල වැල්)
- මහ හැඩයා
- මස්බැද්ද (මධුනාශනි )
- මදන කාම පූ
- මඤ්ඤොක්කා
- මැංගුස්
- මුඩමහණ (වෙල්මුඩ)
- මුරුවා වැල් (ගොකර්ණී )
- මූදූකෙයියා
- යකවනස්ස
- රත්හඳුන්
- රත්කිහිරිය
- රන් මානිස්ස
- රන් කිරි ගොකටු
- රුකගුණ අංකොළ
- ලොවි
- වනරාජ
- වාත භංග (ලොට්ටකොච්චි)
- වැල් දොඩම්
- වැල්මදට
- වේලා
- සමදරා (නිත සමදරා)
- සන්නි නයන්
- සඳරාජ
- සක්මල්
- සාමදාන
- සිරිවැඩි බැවිල
- සුදු හඳුන්
- සෙනෙහෙ කොළ
- හල්
- හිඟුල්
- හීන් තඹල
- හෙන්දිරික්කා (හින්දිරික්ක)
Reviews
There are no reviews yet.