Who We Are

About our online store

"පොත් කියවමු ස්වභාදහමට ආදරය කරමු"

 

අද වෙද්දි අපේ රටේ දරු දැරියන්, තරුණ පිරිස මෙන්ම වැඩිහිටියන් සුළුතරයක් හැරුණාම බහුතරයක් දෙනා පොත පත කියවීමට වැඩි උනන්දුවක් නැති බව ඔබ අප සැමදෙනාම දන්නා කාරණයක්‌ .ඉතින් ස්වභාදහමට ආදරය කරන, යහපත් මානුෂීය ගුණාංගවලින් පරිපූර්ණ මිනිසුන් පිරිසක් බිහි වෙන්නට නම් මේ පොත පත කියවීම මිනිසුන් හැටියට අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. "Jama Book Shop" අපගේ අරමුණ ස්වභාදහමට ආදරය කරන, පොත පත කියවන, දැනුමෙන් පිරිපුණ් , යහපත් මිනිසුන් පිරිසක් ලොවට දායාද කිරීමයි. ඉතින් ඔබත් එකතු වන්න කියවීමේ කලාවේ අතික්‍රමණයට.

Shopping cart
Sign in

No account yet?

Start typing to see products you are looking for.
Shop
Wishlist
0 items Cart
My account