දේශීය ඹෟෂධ සංග්‍රහය පොතේ අන්තර්ගත කරුණු
ආයුර්වේද වෛද්‍ය ඈතගම ඊබට් අමරසේන මහතා විසින් රචිත පිටු 496කින් සමන්විත දේශීය ඖෂධ සංග්‍රහය පොතේ ප්‍රධාන ලෙඩ රෝග 50ක් සහ එම ලෙඩ රෝග සුව කර ගැනීමට දේශීය වෙදකමේ භාවිතා වන, බෙහෙත් වට්ටෝරු 400 කටත් අධික ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු රැසක් ඇතුළත් වී තිබේ.
01.උණ (ජීජ්වර) චිකිත්සා
- සියලු උණට උණ රාජ ගුලිය
- හෘදය රෝගවලට අශ්ව ගන්ධ තෛලය
- සන්නි රෝගවලට ඌසිකා හරණ ගුළිය
- උණට චන්දන බලා ලාක්ෂාදී තෛලය
- පිත් උණට ජ්වර කේශරී
- අලුත් උණට ජ්වර හෙරව රස
- සියලු උණට ජ්වර මයුර චුර්ණය
- සන්නියට තිදොස් සන්නිරාජ ගුළිය
- පැරණි උණට දශාෂ්ටාංග චූර්ණය
- ළදරු උණට මදු වලිප්පු ගුළිය
- උණට දුම් දීමට මුරාදි ධූපය
- නස්යට මෘද්වීකාදී නස්‍යය
- ළදරුවන්ගේ උණට රස කල්කය
- සන්නි ආදී රෝගවලට රත්නාදී ගුළිය
- ආමයට සහ උණට රාම බාණ ගුළිය
- සෙම් කෝපයට ලවංගාදී චුර්ණය
- සියලු උණට ලාමජ්ජකාදි තෛලය
- විෂමජ්වරයට මහා ලාරක්ෂා රස තෛලය
- සන්නි රෝගවලට විසුචිකා භරණ රස
- ළදරු රෝගවලට රත් හඳූන් කල්කය
- උණට ,ප්රතිශ්යාවට ෂට්වරණ තෛලය
- සන්නිපාත උණට අගස්ති බුද්ධ රාජගුළිය
- උණට අග්නි කුමාර රස
- සාමාන්‍ය උණට අෂ්ටා ඞගාව ලෙහෙය
- සියලු උණට අචින්ත්‍ය රස
- සියලු උණට කර්පුරාදී චුර්ණ
- උණට ,ප්රතිශ්යාවට ෂට්චරන තෛලය
- පරණ උණට වාසාදි සෘතය
02.අතීසාර චිකිත්සා
- සියලු අතීසාරයට අජමෝදාදී චූර්ණය
- ලේ අතීසාරයට අභිඵෙවටිකා
- ත්‍රිදෝෂ අතීසාරයට භෛරවී රස
- සියලු අතීසාරයට ආනන්ද භෛරව ගුළිය
- ප්‍රවාහිකා රෝගයට කණාදී ලෞහ
- ආමාතීසාරයට කරාබු නැටි ආදී චූර්ණය
- රක්තාතීසාරයට කුටජාරිෂ්ඨය
- උණ සහිත අතීසාරයට
- ගුදය පහතට වැටීමේ රෝගයට නාගසුන්දර රස
- ලේ නිදන් අතීසාරයට සාදික්කා ලේහය
- අතීසාරයට හීන් ගුළිය
- පැසුණු අතීසාරයට ලඝුලායි චුර්ණය
- ලේ අතීසාරයට විජයාදී චූර්ණය
- සියලු අතීසාරයට විශ්වාදී චූර්ණය
- පැසුණු අතීසාරයට හිංගුලාදිය
- හීදන් සහිත අතීසාරයට සාදික්කා ගුළිය
- සියලු අතීසාරයට කපිත්ථාදී චුර්ණය
- ලේ අතීසාරයට ශලලකී චුර්ණය
- ග්‍රහණි අතීසාරයට ග්‍රහණි චුර්ණය
- සියලු අතීසාරයට සාදික්කා චුර්ණය
03.ග්‍රහණි චිකිත්සා
- අග්නි කුමාර මෝදකය ග්‍රහණි ද්රෝෂවලට
- කර්පූරාදි චූර්ණය සෙම් ග්රහණියට
- කල්යාණා වලෙහය ආම සහිත ග්රහණියට
- කාමෙශ්වර මෝදකය වාජීකරණයට විශේෂයි
- ගජාංකුශ ගුළිය සියලු ග්රහණියට
- චුක්ර සන්ධාතය කුසගිනි වැඩීමට
- ග්‍රහණි තෛලය මාන්දමට
- කුෂ්මාණ්ඩ ගුඩ කල්‍යාණය අධ්‍ය ග්රහණියට
- භූනිම්බාදි චූර්ණය ගුල්මයට හිතයි
- මදන මෝදකය ග්රහණියට විශේෂයි
- මහා මෙටි මෝදකය කුසගිනි වැඩීමට
- මුස්තාදි මෝදකය ලේ සහිත ග්රහණියට
- චාං ගෙරි ඝාතය සියලු ග්රහණියට
04. අග්නි මාද්‍ය චිකිත්සා
- අග්නි මුඛ රසය ආමය පැසවීමට
- අග්නි රසය සියලුම අජීර්ණවලට
- අග්නිසංදීපනී රසය සියලු අග්නි මාද්‍යයට
- අමෘත හරිනකී සියලු මන්දාග්නි රෝගයනට
- ආදිත්‍ය රසය කුසගිනි වැඩි වීමට
- ලවංගාදී වටී අම්ල පිත්තයට විශේෂයි.
- ලවංගාදි මෝදකය දුරුණු අම්ල පිත්තයට විශේෂයකි.
- වඩවා මුඛ චූර්ණය කුසගිනි වැඩීමට
- විජය චූර්ණය කුක්ෂි රෝගවලට
- විඩංගාද්රාව ලෙහෙය මන්දාග්නියට
- සංඛදාවක රසය සියලු කුක්ෂි වේදනාවලට
- සාරාමෘත මෝදකය මන්දාග්නියට
- ධනංජය වටීය අජීර්ණයට
05. පාණ්ඩු චිකිත්සා
- අෂ්ටා දශාංග ලෞහය සියලු පාණ්ඩුවට
- ආනන්දෝදය රසය වා – සෙම් පාණ්ඩුවට
- ආමලක්යව ලෙහය හලීමකාදියට
- කොමලාන්තක ලෞහ සෙංගමාලයට
- ගුඩුචි සෘතය හලීමක කාමලාදියට විශේෂයි.
- ත්රිකත්යාදි ලෞහ කාමලා පාණ්ඩුව
- ත්‍රෛයි ලෝක්යනාථ රස සියලු පාණ්ඩුවට
- ත්යුෂ්ණාදි මන්ඩූරය ශක්තිජනකයි.
- ධාත්‍රී ලෞහ කාමලා පාණ්ඩුව
- නවායස ලෞහය රක්ත වර්ධනයට
- පංචානන වටීය ඉදිමීම සහිත පාණ්ඩුවට
- පංචාමෘත ලෞහ මණ්ඩුරය පැරණි පාණ්ඩුවට
- පර්පටාද්යාරිෂ්ටය කාමලාදි රෝගවලට විශේෂයි.
- පුනර්නවා මන්ඩූරය ඉදිමුම් සහිත පාණ්ඩුවට
- ප්‍රාණ වල්ලභ රසය කාමලා පාණ්ඩුවට
- මුර්වාදි ඝෘතය සියලු පාණ්ඩුවට
- යෝගරාජ වටීය සියලු පාණ්ඩු රෝගවලට
- ඉංචි කුලම්බුව පාණ්ඩු, බඩේ ගෙඩි
- පාණ්ඩු බස්නය සියලු පාණ්ඩුවට
- පුහුල් බස්නය සියලු පාණ්ඩුවට
06. අර්ශස් චිකිත්සා
- අගසත්ය මෝදකය සියලු අර්ශසට
- අග්නි මුඛ ලෞහය සියලු අර්ශසට
- අපමාර්ගාදි ලේපය පිටින් ගෑමට පමණි
- අක්ෂිරාදි ප්‍රලේපය පිටින් ගෑමට පමණි
- අර්ශස් ශාන්ති තෛලය වැළඳීමට සුදුසුයි.
- අර්ශස් නාශන ආලේපය පිටින් ගෑමට පමණයි.
- අෂ්ටාංග රස සියලු අර්ශසයට
- අභයාරිෂ්ටය සියලු අර්ශසයට
- අර්ශස් ලේපය සහ දුම බාහිරව පමණයි.
- කරඤඡාදි චූර්ණය ගුදාංකුර ගැලවීමට
- කල්‍යාණි ගුඩය සියලු අර්ශසයට
- කොසිසාදි තෛලය පිටින් ගැමට පමණයි.
- කිඩාරම් අල චූර්ණය සියලු අර්ශසයට
- කුක්කුට ලවණ සියලු අර්ශසයට
- කුටජ ලේහය ලේ අර්ශසයට
- කෙෂාදි ධූපය දුම් දීමට
- චන්ද්‍ර ප්රභාවටීය සියලු අර්ශස් රෝගයනට
- සමශර්කරා චූර්ණය සියලු අර්ශසයට
- ශිලාගන්ධක වටිකා සමේ රෝග සඳහා
- විජය චූර්ණය සියලු අර්ශසයට
- ලවණොත්තමාදී චූර්ණය සියලු අර්ශසයට
- මූලකේසර රසායනය සියලු අර්ශසයට
- මූලාග්නි රසායනය සියලු අර්ශසයට
- මී හර තෛලය සියලු අර්ශසයට
- ඇලියුම් සේපා සියලුම අර්ශස් සඳහා
- අර්ශස් බාහිර ආලේපයට
- තලබේත සියලු අර්ශසයට
- නාගරාදි මෝදකය සියලු අර්ශසයට
- ලවණොත්නමාදි චූර්ණය සියලු අර්ශසයට
- බාහුශාල ගුඩය සියලු අර්ශසයට
- කුෂ්මාණ්ඩ ඛණ්ඩය රත්පිත් රෝගයට විශේෂයි
07. ක්‍රිමි රෝග චිකිත්සා
- කීටාරී රසය පණුවන් හැලීමට
- ක්රිමිකාලානල රසය ඉදිමුම් සහිත පණුගායට
- ක්‍රිමි ගුළිය සියලු පණු රෝගයන්ට
- කෘමි මුද්ගර රසය සියලු පණු රෝගයනට
- බටකිරිල්ල අවලේහය සියලු පණු රෝගවලට
- බාලසිංහ තෛලය සියලුම පණු රෝගවලට
- කෘමි රොගාරී රසය සියලු පණු රෝගයනට
08. රක්ත පිත්ත චිකිත්සා
- උශීරාසවයරත්පිත් ආදියට යෝග්‍යයි.
- උශීරාදි චූර්ණ ලේ වමනයට විශේෂයි.
- ඵලාදි ගුටිකා රත්පිතට විශේෂයි.
- ඛණ්ඩ කුෂ්මාණ්ඩ අම්ල පිත්තයට විශේෂයි
- ඛණ්ඩකාද්යව ලේහය ගුල්ම කුෂ්ට රෝගවලට විශේෂයි.
- චන්ද්රනාදි චූර්ණ සියලු ලේ ගැලීම් නතර කරයි
- දුර්වාද්ය ඝෘතය ලේ නැවතීමට විශේෂයි.
- රක්ත පිත්ත කුල කුඨාර රසය සියලු රත්පිත් රෝගවලට
- රක්ත පිත්තාන්තක ලෞහය අම්ල පිත්තයට සුදුසුය
- රක්ත පිත්තාන්තක රසය රත්පිත් උණට
- වාසා ඝෘතය සියලු රක්ත ශ්රාවනයට
- ශත මූල්යාදි ලෞහ සියලු රත්පිතට
- හ්රිවේරාදි තෛලය සියලු රත්පිතට
- සුධානිධි රසය සියලු රත්පිතට
09. ක්ෂය රෝග චිකිත්සා
- අගසත්ය වලෙහෙයක්ෂය ජ්වරයට
- අජාපඤව ඝෘතය සියලු ක්ෂයට
- අමෘත ශර්කරාදි රසායනය සියලු ක්ෂයට
- අමෘත ප්‍රාශ ඝෘතය සියලු කැස්සට
- අශ්වගන්ධාදි තෛලය සියලු ක්ෂයට
- ලවංගාදි චූර්ණය සෙම් දෝෂවලට
- ලක්ෂ්මී විලාස රස තෛලය ශක්තිජනකයි.
- රසෙන්ද්‍ර ගුටිකා අම්ල පිත්තයට විශේෂයි.
- මෘත්යුඤ්ජය රස සර්ව රෝගයට
- බලාදි ඝෘතය හෘදය රෝගයට විශේෂයි.
- පිප්පල්‍යාසවය කුසගිනි වඩයි.
- නවරත්න රාජ මෘගාංක රසය ශක්තිය උපදවයි.
- ධාත්යාදි ඝෘතය ධාතු වර්ධනයට හිතයි.
- ද්‍රාක්ෂා සවය පෙණහලු ක්ෂයට විශේෂයි.
- තාලිසාදි චූර්ණ හෝ මෝදක සියලු කැස්සට හිතයි.
- ජාගලාදි ඝෘතය සියලු ක්ෂයට හිතයි.
- ච්‍යවන ප්රශව ලෙහෙය ශක්තිජනකයි.
- චන්දනාදි තෛලය අත්යංගයට විශේෂයි.
- ඛර්ජුරාසව ආර්තව පිළිබඥ රෝගවලට ද යහපති.
- කජීරාදි චූර්ණය හෘදයට හිතයි.
- අශ්වගන්ධාදි ඝාතය පෝෂණයට යෝග්‍යයි.
10. කාස චිකිත්සා
- අකාර්ධි ධූමය කැස්සට, දුම් ඉරීමට පමණයි.
- කණ්ටකාරී ඝෘතය සියලු කැස්සට
- වෘහස් ශෘංගාරාභ්ර සියලු කැස්සට
- අර්ජුනා කෙළ සමග ලේ යනවාට
11. හික්කා ශ්වාස චිකිත්සා
- ගන්ධක ප්‍රයෝගය සියලු ඇදුමට යෝග්‍යයි.
- ඩොමරෙශ්වරාභ්රය සියලු ඇදුම සුව කරයි.
- පිප්පල්හාදි ලෞහ දරුණු හික්කාව සුව කරයි.
- භාර්ගී ගුඩය ඉතා බිහිසුණු ඇදුමට
- ශෘංගී ගූඩ ඝෘතය ඇදුමට ප්‍රත්‍යක්ෂයි.
- ශෘංග්යාදි චූර්ණය හික්කාවට හිතකරය.
- හරිද්රාදී චූර්ණය සියලු ඇදුමට විශේෂයි.
- හිංසාදී ඝෘතය සියලු ඇදුමට යෝග්‍යයි.
- තේජෝ වත්යාදි ඝෘතය සියලු හික්කාවට විශේෂයි.
12. ස්වර භේද චිකිත්සා
- කින්නර කණ්ඨ රසය කටහඬ මිහිරි වීමට
- කල්යාණාව ලෙහය ධෘති සමෘති වර්ධනයට
- ගොරක්ෂ වටීය ස්වර භේදයට
- භෛරව රසය සියලු ගල රෝගවලට
- සාරස්වත ඝෘතය බුද්ධි වර්ධනයට, කටහඬ මිහිරි වීමට
13. අරුචි චිකිත්සා
- රසාලාව කෑම රුචියට
- යමානිෂාඩව සියලු අරුචියට
14. වමන චිකිත්සා
- ඡීරකාදිරසය සියලු වමනයට
- වෘෂ ධ්වජ රසය ලේ වමනයට හිතයි.
15. පිපාස චිකිත්සා
- නීලාම්බුජාදි ගුටිකාව සියලු පිපාසයට
- වට ප්රරොහාදී ගුටිකාව උණ සහිත පිපාසයට
16. දාහ චිකිත්සා
- චන්දනාදි චූර්ණය සියලු දාහයට
- මෘත සංජීවනී ගුටිකාව දාහ සහිත උණට
17. මෙදො චිකිත්සා
- අමෘතාදි ගුග්ගුලූව පමණට වඩා සිරුර මහත් වීමට.
- ත්රිෂ්ණාදි ලෞහ අති ස්ථූලත්වයට විශේෂයි.
- නවක ගුග්ගුලුව සෙම් හීන කරයි.
- මහා රෝහිතක ඝෘතය සියලු යකෘත් ප්ලීහ රෝගවලට
- විඩංගාදි ලෞහ සෝම රෝගයට ද හිතයි.
18. ප්ලීහ යකෘත් චිකිත්සා
- අර්කලවණය පිලාව මහත් වීමට
- චිත්රකාදි ලෞහ ප්ලීහ රෝගවලට
- චිත්‍රක පිප්පලී ඝෘතය සියලු යකෘත් ප්ලීහ රෝගවලට
19. උදාර චිකිත්සා
- ඉච්ඡා භෙදිරසය විරේචනය වේ.
- කුෂ්ටාදි චූර්ණය වාතෝදරයට
- චූලිකාවටීය ඉදිමුම් සහිත උදරයට
- දන්ත්යාදි චූර්ණය සියලු උදරයට
- නාරායන චූර්ණය උදරයට විශේෂයි.
- පටෝලාදි චූර්ණය සියලු උදරයට
- සාමුද්රාදි චූර්ණය වාතෝදරයට
20. වාත චිකිත්සා
- අශ්වගන්ධාදි ඝාතය පුෂ්ටිමත් වීමට
- කුක්කුට ලවණ සියලු වාත රෝගයනට
- ජාගලාදි ඝාතය සියලු වාත රෝගවලට
- නකුල තෛලය කම්පනයට විශේෂයි
- නාරායන තෛලය සියලු වාතයට
- බාලාරිෂ්ටය අධික රක්ත චාපයට විශේෂයි.
- බුද්ධරාජ තෛලය වා සෙම් රෝගවලට
- මහා වාත තෛලය පිටතින් ගෑමට පමණයි.
- මහා විෂගර්භ තෛලය කැඩුම් බිඳුම් රෝගවලට විශේෂයි.
- මහා නාරායන තෛලය සියලු වාත රෝගවලට
- ලසුනෙරණාඩ තෛලය අණ්ඩ වෘද්ධියට විශේෂයි.
- මහා වාතගජාංකුස රසය සියලු වාත රෝගවලට
- වාත විදුරාංඞග තෛලය සියලු වාත රෝගවලට
- සිද්ධාර්ථ තෛලය සියලු වාත රෝගවලට
- වාත භංග චූර්ණය සියලු වාත රෝගවලට
- සාමුද්රාදි චූර්ණය වාතෝදරයට
- පටෝලාදි චූර්ණය සියලු උදරයට
- නාරායන චූර්ණය උදරයට විශේෂයි.
- දන්ත්යාදි චූර්ණය සියලු උදරයට
- චූලිකාවටීය ඉදිමුම් සහිත උදරයට
- කුෂ්ටාදි චූර්ණය වාතෝදරයට
21. වාත රක්ත චිකිත්සා
- කෛශොර ගුග්ගුලුව සියලු වාත රක්තයට
- දේවාදශායස් ලාදුරු රෝගයට විශේෂයි.
- මහා පිණ්ඩ තෛලය සියලු රක්ත වාතයට
- ප්රනර්වා ගුග්ගුලුව වෘද්ධි රෝගවලට හිතයි.
- විශේව ශ්වර රස විෂ සහිත වාත රක්තයට
- විෂතින්දුක තෛලය විවිධ සමපිට රෝගවලට
22. ඌරුස්තම්භ චිකිත්සා
- අෂ්ට කට්වර තෛලය ශෘධ්රසී වාතයට ද සුදුසුය.
- කුෂ්ටාදී තෛලය අර්දික වාතයට ද යෝග්‍යයි.
- සෛන්ධවාදි තෛලය දරු ඵල ලැබීමට ද මැනවයි පසසයි.
- ෂඩ්වරණ චූර්ණය සියලු ඌරුස්තම්භයට
23. ආමවාත චිකිත්සා
- අඡමොදාදි වටිකාව සියලු ආමවාතයට
- ආමවාතාරී වටිකාව ගර්දභ රෝගයට ද නියමිතය.
- මහා සෛන්ධවාදී තෛලය සියලු ආමවාතයට
- රසොන පිණ්ඩය සියලු ආමවාතයට
- වාත ගජේන්ද්ර සිංහ රස සියලු ආම වාතයට
- මහා යොගරාජ ගුග්ගුලු සියලු ආමවාතයට
24. ශූල චිකිත්සා
- කරඡාදී චූර්ණය වාතජ ශුලයට
- ක්ෂීර මන්ඩූරය පරිණාම ශූලයට
- ඛණ්ඩ පිප්පලීය සියලු ශුලයට
- ත්රිලවණාදි චූර්ණය සර්ව ශුලයට අත්දුටුවයි.
- නාරිකෙලා මෘතය දරුණු අම්ල පිත්තයට
- සුළු ගුළු කැඳ උදර ශුලයට
- සූකෛක්ෂමාලාරිෂ්ටය සර්වශූලයට
- හිංග්වාදි චූර්ණය සියලු ශුලයට
25.උදාවර්ත චිකිත්සා
- උදාවර්ත තෛලය සියලු උදාවර්තයට
- රාජ විරේජචනය (කුෂෙටාත්තිය) විරේචනය සඳහා
- හරිතක්යාදි ඖෂධය බඩ පිට ගැමට
- රන්කිරි ගොකටු ආදි චූර්ණය
26. ගූල්ම චිකිත්සා
- අජාජී චූර්ණය සියලු ගුල්මයට
- අභයා මෝදකය විරේචනයට
- කාඞකායන වටිකාව රක්ත ගුල්මයට විශේෂයි.
- ක්රව්යාද රසය කෑම දිරවීමට
- දන්ති හරිතකී සියලු ගුල්මයට
- නාරාව ඍතය ගුල්මීන්ගේ විරේචනයට
- පංචාක රස රක්ත ගුල්මයට
- භාකර ලවණ සියලු ගුල්මයට
- මදෙහ සිංහසූතරස ශක්තිජනකයි.
- ලසුනෙරණඩ තෛලය සියලු ගුල්මයට
- හිංග්වාදී ඍතය සියලු ගුල්මයට
27. හෘද රෝග චිකිත්සා
- අශ්වගන්ධ තෛලය සියලු හෘද රෝගවලට
- අර්ජුන ඝෘතය සියලු හෘද රෝගවලට
- පාඨාදි චූර්ණය සියලු හෘද රෝගවලට
- බලාදි ඝෘතය සියලු හෘද රෝගවලට
- හෘදයාණීව රස සියලු හෘද රෝගවලට
- ප්‍රභාකර වටීය සියලු හෘද රෝග වලට
28. මූත්‍ර කෘච්ඡු චිකිත්සා
- උශීරාදි චූර්ණය සියලු මුත්‍ර රෝග වලට
- ත්රිකණ්ටකාදි ඝෘතය සියලු මුත්‍ර කෘච්ඡයට
- වරුණාදි ලෞහ දුරුණු මූත්‍ර ඝාතයට
- වෘහත් ගොක්ෂුරාද්යව ලෙහය සියලු මුත්‍ර රෝගවලට
- සුකුමාර කුමාර ඝෘතය වාජීකරණයට ද හිතයි.
29. මූත්‍ර ඝාන චිකිත්සා
- උශීරාදී තෛලය සියලු මුත්‍ර ඝාතයට
- චිත්රකාදි ඝෘතය ආර්තව හා ශුක්‍ර දෝෂවලට
- විදාරී ඝෘතය සියලු මුත්රක ඝාතයට
- චිත්රකාදි ඝෘතය ආර්තව හා ශුක්‍ර දෝෂවලට
30. අශ්මරී චිකිත්සා
- අයාන්ද යොගය ශෂ්කරාශ්මරී රෝගයට
- ඌෂකාදි ගණ චූර්ණය අශ්මරී රෝගයට
- කුලත්ථාරි ඝෘතය දුස්සාධ්‍ය අශ්මරීයට
- කුසාදි ඝෘතය පිත්තජ අශ්මරීයට
- පාෂාණ භෙදපාක සියලු අශ්මරී වලට
- වරුණ ඝෘතය සියලු අශ්මරීවලට
- සදා භද්රාදි චූර්ණය මූත්‍ර ඝාතයට
31. ප්‍රමේහ චිකිත්සා
- ඉන්ද්රවටීය මධුමේහයට විශේෂයි.
- ඵලාදි චූර්ණය සියලු ප්‍රමේහයට
- චින්තාමණි ගුළිය දියවැඩියාවට
- චින්තාමණී චූර්ණය දිය වැඩියාවට
- නීලරත්ත කෂාය සියලු ප්‍රමේහයට
- බහු මුත්‍ර බස්නය දිය වැඩියාවට
- ප්‍රමේහ ගජාංකුගය සියලු ප්‍රමේහයට
32. බහුමූත්ර චිකිත්සා
- කදල්යාදි ඝෘතය බහු මුත්‍රයට විශේෂයි.
- වෘහත් ධාත්‍රී ඝෘතය බහු මූත්රයට විශේෂයි.
33. අපස්මාර චිකිත්සා
- පලංකෂාදි තෛලය පිටතින් ගැමට පමණයි.
- වාත කුලාන්තක රස අපස්මාරයට විශේෂයි.
34. අම්ල පිත්ත චිකිත්සා
- අභයොද්යව ලෙහෙය අම්ල පිත්ත දාහයට
- ඛණ්ඩ පිප්පල්යාව ලෙහය සියලු අම්ල පිත්තයට
- ඛණ්ඩ කුෂ්මාණ්ඩකය සියලු අම්ල පිත්තයට
- පී්රකාදි ඝෘතය සියලු අම්ල පිත්තයට
- නාරිකෙල ඛණ්ඩ වාජීකරණ බල සහිතයි.
- නාරායන ඝෘතය සියලු අම්ල පිත්තයට
- ශ්‍රී බිල්ව තෛලය සියලු අම්ල පිත්තයට
35. කූෂ්ට චිකිත්සා
- කාසිසාදි ඍත කුෂ්ඨ රෝග වලට ආලේපයට
- කනකාරිෂ්ටය සියලු කුෂ්ට රෝගවලට
- කාංචනාර ගුග්ගුලුව සියලු කුෂ්ට රෝගවලට
- වාත මෘතුව සම මතුපිට රෝගවලට
- ශාතවාරි පානය දද, කඩුවේගන්, පණු කැවිලි ආදී සම මතුපිට රෝග
සඳහා - බාහිර ආලේපයට සම මතු පිට රෝග සඳහා
36. ශෝථ චිකිත්සා
- එකාදශායස් ගුටිකා අණ්ඩවාත ඉදිමුමට විශේෂයි.
- තක්‍ර මන්ඩූරය පාණ්ඩු ශෝථයට
- අපමාර්ගාදිපුට සෙවදය තැවීමට පමණයි.
- ධාන්‍යාදි රසායනය ඉපැරණි පුස්කොළ පොතකින්
- ප්රතර්තවාදී ඝෘතය සියලු ඉදිමුමට
37.ව්රණ චිකිත්සා
- මයුරතුඟු තෛලම සම මතුපිට රක්ත දූෂිත තුවාල සඳහා
- වණවලට කුඩක්
- කෛශොර ගුග්ගුලුව සියලු රක්ත දෝෂයට
- ගලක්රා ගණ්ඩමාල තෛලය සෙම් ගෙඩිවලට
- ගණ්ඩ මාල ගුළිය සෙම්ගෙඩිවලට
- ජාතිකාදී තෛලය ව්රණ ශෝදනයට
- ඔඩු තෙල බාහිර තුවාල සඳහා
- මහා ගඩුරාජ තෛලය සියලු ගෙඩිවලට
- ගෙඩි මතු කරන තෙල
- තිකුළු ගුළිය සියලු පරංගි ගැටවලට
- පරංගි තෛලය පරංගි රුජාවට
- සීතෝදක තෛලය සියලු තුවාලයට
- හකු පිළිකා තෛලය කපෝල ගෙඩියට
38. උපදංශ චිකිත්සා
- ආගාර ධූමාදි තෛලය ව්රණ ශෝධනය
- කොෂාතකී තෛලය ව්රණ රෝපණයට
- පංචාර වින්ද ඝෘතය ලිංගික රෝගවලට
39. භගන්දරා චිකිත්සා
- කරවීරාදි තෛලය සියලු භගන්දරාවලට
- නවකාර්ෂිත ගුග්ගුලු
- භගන්දුරා ගෙඩි ආලේප
40. අණ්ඩවෘධි චිකිත්සා
- අණ්ඩ වායු ගුළිය සප්ත වෘධියටම හිතයි.
- ගන්ධර්ව හස්ත තෛලය අන්ත්‍ර වෘද්ධියට විශේෂයි.
41. ශිරෝග චිකිත්සා
- කේශ වර්ධනී තෛලය කෙස් වැඩීමට
- කේතකී තෛලය සියලු හිසකේ රෝගවලට
42. මුඛ සහ නේත්‍ර චිකිත්සා
- අභයාදි චූර්ණය සියලු තොල් රෝගවලට
- ගංජාදි තෛලය තොල් රෝග වලට
- ආලෝක ගුළිය සියලු අක්ෂි රෝගයට
- භෘංගාමලක තෛලය සියලු නෙත්ර රෝගවලට
43. පීනස් චිකිත්සා
- පීනස් තෛලය සියලු පීනසට
- පීනස් දුම සියලු පීනසට
- පීනස් කුඩ
- ව්යාස්රී තෛලය ගඳ පීනසට
44. ස්ත්‍රී චිකිත්සා
- අශෝකාරිෂ්ටය ගර්භාෂයේ රෝගවලට
- විජයවටිකාව ඔසප් ලේ පිට කිරීමට
- රජඃ ප්රවර්තනවටීය මාස් ශුද්ධිය වීමට
- උත්පලා ගුටිකාව යෝනි ශුලයට විශේෂයි.
- කුෂ්මාණ්ඩාදි කුලම්බුව සියලු ස්ත්‍රී රෝග වලට
- ශිඛර්යාදි වර්තිකාව ඔසප් ලේ නතර කිරීමට
- විශ්ව වල්ලභ ඝෘතය ශක්ති ජනකයි.
45. ගර්භිනී චිකිත්සා
- ගර්භවිලාස තෛල ගැබ ස්ථිර වීමට
- ගර්භවිනෝද රසය ගැබිනි රෝග වලට
- දරුවන් බිහි වන ගුළිය ගැබ මළ දරුවන් හෙළීමට
- මන්ත්රීරාජ තෛලය ගැබ මළ දරු බිහිවීමට
46. සූතිකා චිකිත්සා
- ජිරකාද්යාරිෂ්ටය සියලු සූතිකා රෝග වලට
- ශ්‍රී පර්ණ තෛලය පියයුරු රෝගවලට
- සූතිකාහර රසය සූතිකා අතීසාරයට
- සූතිකා විනෝදරසය සියලු සූතිකා රෝගවලට
- දේවද්රාර්වාදී ක්වාතය වැදූ ස්ත්රීන්ට පරම ඔසුවකි
- සූතිකා අවලෙහ කාන්තා රෝගවලට
47. කුමාර චිකිත්සා
- අරවින්දාසවය ළදරු රෝගවලට හිතය.
- අෂ්ට මංගල ඝෘතය බුද්ධිය වඩයි.
- අර්ක තෛලය බාහිර ආලේපයට
- ආකාර කරහාදි ගුළිය සෙම් රෝගවලට
- කණ්ඨකාරී ඝෘතය ඇදුමට විශේෂයි.
- කෘමිහරාරිෂ්ටය ළමයින්ගේ පණු ගායට
48. අග්නිදධ චිකිත්සා
- අග්නි දග්ධ තෛලය ගිනි විසෙන් වූ වණවලට
- චන්දනාදී තෛලය ව්රණ රෝපණයට
- මී ඉටි තෙල ව්රණ රෝපණයට
- අග්නි දග්ධ ව්රණ ගිනි විස තුවාලවලට
49. වාජීකරණ චිකිත්සා
- අර්ජකාදී වටීය ශුක්‍ර වැඩිමට
- අශ්වගන්ධ රසායනය ලිංගික දුර්වලත්වය
- කාමිණී විලාස වටීය ශුක්‍ර පිට කරයි.
- ගොක්ෂුරාදී වටීය ශක්ති ජනකයි
- පූර්ණාදි ලේගියම් ධාතු වඩයි.
- මාර්ගමද ආලේපය ආලේපයට පමණි
50. ක්වාථ සහ කෂාය
51. අරීෂ්ට ආසව
52. දේශීය කල්ක වර්ග
54. දේශීය චූර්ණ
55. ටිප්පණි
- ඖෂධ වට්ටෝ ැවල තනි වචනයෙන් සඳහන් බසු දැන ගැනීම සඳහා
- යම් යම් ඖෂධ වට්ටෝරුවල සඳහන් ද්‍රව්‍ය මැනීම දැන ගැනීමට
56. ශෝධන විධිය
57. ධාතූ ශෝධනය හෙවත් විෂ නැසීම
Reviews
There are no reviews yet.