• Home
    • Categories
      • Best Sellers
      • Buddhist
      • Educational
      • English
      • Novels
      • Biography
      • Romance
      • Children’s
      • Positive Thinking
      • Business
      • Works of translation
      • Other
  • Shop
  • Reviews
  • About us
  • Contact us
  • Contact us

    OUR ADDRESS

    Location

    3/C Gannoruwa Road Muruthalawa, Peradeniya, Sri Lanka.

    Telephone

    +94 71 54 91914

    Email

    jamabookshop@gmail.com

Login / Register
Search
Wishlist
1 item / රු1,000.00
Menu
Search
1 item රු1,000.00
“දේශීය ඹෟෂධ සංග්‍රහය” has been added to your cart. View cart
Click to enlarge
Home All books ඒ අපූරු මග
අපොයියාව
අපොයියාව රු600.00
Back to products
අසිරිමත් සිතක්
අසිරිමත් සිතක් රු300.00

ඒ අපූරු මග

රු800.00

Compare
Add to wishlist
Categories: All books, Psychology
Share:
  • Description
  • Reviews (0)
  • Shipping & Delivery
Description
  • Author           රොබින් ෂර්මා
  • Translator    උපාලි රත්නායක
  • Publisher      සුසර ප්‍රකාශකනයකි
  • Pages            312

ඔබත් ඕනෑ තරම් නායකත්වය හොබවන පුද්ගලයන් දැක ඇති. ඔබත් නායකයෙක් ලෙස කටයුතු කරලා ඇති.ඒත් සැබෑ ලෙසම නායකත්වය කියන්නේ අපි හිතනවාටත් වඩා ගැඹුරු, හෘදයාංගම සහ ආධ්‍යාත්මික මෙහෙවරක් බව සේවයක් බව Leadership Wisdom – From the Monk Who Sold His Ferrari කෘතිය ඔස්සේ හරි අපූරුවට පෙන්වා දී තියෙනවා. ඒ ලොව පුරා ප්‍රකට දේශකයෙක් වෙන රොබින් ෂර්මා විසින්. “ඒ අපූරු මග ( විශිෂ්ට නායකයන්ගේ පිළිවෙත් 8 )” යනුවෙන් උපාලි රත්නායකයන් පරිවර්තනය කරන්නේ ෂර්මාගේ මේ කෘතිය.

මතුපිටින් ඉතා සරල බවක් පෙනුණත් කරුණු 8 ක් මූලික කොට ගෙන ඉදිරිපත් කර ඇති මේ කරුණු සැබැවින්ම ඕනෑම අයෙකුගේ ජීවිත සාර්ථක ලෙස වෙනස් කරන්නට තරම් සමත් බව කිව යුතුමයි. ෂර්මාගේ දිගුකාලීන අත්දැකීම් සහ ගැඹුරු දැනුම පදනම් කරගෙන පෙරදිග සහ අපරදිග දර්ශනවල සාරය කැටිකරගෙන ඉදිරිපත් කර ඇති මේ කෘතියේ ජීවිතය දිනන අපූරු රහස් බොහොමයක්ම අන්තර්ගතයි.පරිශීලනය කරන ඕනෑම අයෙකුගේ ජීවිත යහපත් දිශාවට නිසැකයෙන්ම පරිවර්තනය වෙන මේ අසිරිමත් පොත ඔබත් අරන් කියවන්න.

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ඒ අපූරු මග” Cancel reply

Your email address will not be published. Required fields are marked *

Shipping & Delivery
wd-ship-1
wd-ship-2

MAECENAS IACULIS

Vestibulum curae torquent diam diam commodo parturient penatibus nunc dui adipiscing convallis bulum parturient suspendisse parturient a.Parturient in parturient scelerisque nibh lectus quam a natoque adipiscing a vestibulum hendrerit et pharetra fames nunc natoque dui.

ADIPISCING CONVALLIS BULUM

  • Vestibulum penatibus nunc dui adipiscing convallis bulum parturient suspendisse.
  • Abitur parturient praesent lectus quam a natoque adipiscing a vestibulum hendre.
  • Diam parturient dictumst parturient scelerisque nibh lectus.

Scelerisque adipiscing bibendum sem vestibulum et in a a a purus lectus faucibus lobortis tincidunt purus lectus nisl class eros.Condimentum a et ullamcorper dictumst mus et tristique elementum nam inceptos hac parturient scelerisque vestibulum amet elit ut volutpat.

Related products

Compare
Quick view
Add to wishlist
Add to cart

දේශීය වෛද්‍ය ශබ්දකෝෂය

All books, Medical, Other
රු3,250.00
Compare
Quick view
Add to wishlist
Add to cart

මාධව නිදානය

All books, Medical, Other
රු4,250.00
Compare
Quick view
Add to wishlist
Add to cart

ජීවිතය සොයා යමු

All books, Psychology, Works of translation
රු300.00
Compare
Quick view
Add to wishlist
Add to cart

සබරගමුවේ වට්‍ටෝරු වෙදපොත

All books, Medical, Other
රු2,660.00
Compare
Quick view
Add to wishlist
Add to cart

මන්ත්‍ර දිෂ්ටි ප්‍රකරණය

All books, kapun manthra, Other, යන්ත්‍ර මන්ත්‍ර පොත්
රු980.00
Compare
Quick view
Add to wishlist
Add to cart

දුර්ලභ රහසිගත ගුරුකම්

All books, Other, යන්ත්‍ර මන්ත්‍ර පොත්
රු450.00
Compare
Quick view
Add to wishlist
Add to cart

කැඩුම් බිඳුම් හෙවත් භග්න චිකිත්සා ප්‍රතිකාර

All books, Medical, Other
රු120.00
Compare
Quick view
Add to wishlist
Add to cart

දේශීය ඇස්වෙදකම

All books, Medical, Other
රු1,460.00
  • 3/C, Gannoruwa Road, Muruthalawa, Peradeniya, Sri Lanka.
  • Phone: +94 71 54 91914
  • Email: jamabookshop@gmail.com
Recent Posts
  • Mostbet Turkiye: Yeni Uyelere Ozel Avantajlar
    March 27, 2025 No Comments
  • Analiza Psychologiczna Automatów Hazardowych w Polsce
    November 12, 2024 No Comments
Categorize
  • Novels
  • Buddhist
  • Works of translation
  • English
  • Children’s
  • All books
USEFUL LINKS
  • Privacy Policy
  • Terms and Conditions
  • Refund and Returns Policy
Footer Menu
  • Home
  • Shop
  • About us
  • Contact us
  • Compare
Jamabookshop 2022 DESIGN & DEVELOPED BY BuiltOnUs.
payments
  • Menu
  • Categories
  • All books
  • Home
  • Shop
  • Reviews
  • Portfolio
  • About us
  • Contact us
  • Wishlist
  • Compare
  • Login / Register
Shopping cart
Close
Sign in
Close

Lost your password?

No account yet?

Create an Account
Start typing to see products you are looking for.
Shop
Wishlist
1 item Cart
My account