- Author සමීර රත්නායක
- Publisher වාසනා ප්‍රකාශකයෝ
- Pages 96
මනෝවිද්‍යා උපදේශක සමීර රත්නායක මහතා විසින් සම්පාදනය කරන ලද පිටු 96 කින් සමන්විත සිතුවිල්ලෙන් හාස්කම් නම් පොත ඔබත් පාසල් යන ඔබේ දරුවනුත් නොවරදවාම පරිශීලනය කර යුතු පොතකි.ප්‍රධාන මාතෘකා 22 ක් ඔස්සේ එදිනෙදා ජීවිතයේදී නිතර ඔබ අපට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැටළු සහ නොයෙක් අභියෝග ජයගන්න අපේ සිත කොහොමද මෙහෙවිය යුත්තේ කියන කරනාව හරි අපුරුවට මේ පොත අපට කියා දෙනවා.කෙටි කාලයක් තුළ ඔබට ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කරගන්න අවශ්‍ය නම් සිතුවිල්ලෙන් හාස්කම් පොත පුරාවට කතා කරන මේ වටිනා උපදෙස් ඔබත් පිළිපඳින්න.
අපි හැමෝම එදිනෙදා ජීවිතය ගත කරද්දී නිතර නිතර සිතුවිලි වලින් සිදු කරන වැරදි අපේ ජීවිතයට බලපාන්නේ කොහොමද? වැරදි සිතුවිලි වලින් මිදී සිතුවිල්ලේ හාස්කම් අපේ ජීවිතයට ලබාගන්නේ කොහොමද ? ඒ තුළින් අපේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් මේ කෘතිය පරිශීලනය කිරීමෙන් ඔබට ලැබෙනු ඇත. වැරදි සිතුවිලි වලින් මිදී හොඳ සිතුවිලි වලින් ජීවිතය ජයගන්නා ආකාරය ඉගෙන ගන්න ඔබත් සිතුවිල්ලෙන් හාස්කම් පොත එකපාරක් හරි කියවන්න.
Reviews
There are no reviews yet.